Monday, September 30, 2019

රුපු යුද්ධයකි නුඹ සහ මා අතර,
ඉවසුම් අමෝරා ලතැවුල් හී පහර මාන්නා
රණ පිටිය සකසා
හිස් බෙලෙක් කදන් වටකොට
සද්ධන්ත ගිරිහිස මත මඟ බලා සිටින නුඹ.....

දන්නවානම් මා නොඑන වග 
යුධ සැමරුම්ය අද ,
පුරවරම ඔල්වරසන් හඬ මැද ..


ගොස්තියාගේ අඩවිය