Wednesday, April 22, 2020

රතු රෝස මල්



රතුපාට ඇඳගත්ත 
රතු රෝස මල් වලට 
කළු පාට වහගත්ත 
කහ පාට මී මැස්සො 
සිත් පාට තවරන්න 
නෙක පාට කවි කියනවා 

ගොස්තියාගේ අඩවිය