Thursday, December 12, 2019

තොරොම්බල් සමනල්ලු

වරා මල් වගේ පියාඹා යන
තොරොම්බල් සමනල්ලු.....
ඉංගිරිසි මිනින්දෝරුවෝ තමයි
දඩබ්බර බත්කුරෝ....
හැමදාම මැරෙන අහිංසක පොරවල්
තමයි මී මැස්සෝ ...



ගොස්තියාගේ අඩවිය