Wednesday, February 20, 2019


    සුළඟ අනවරතය

හෙතෙම නිසොල්මන්ය......
හිදිමි විඳිමි...
සිහින දෝ දකියි
කප්පරක් අඬ අඳුර බිද
අතරින් පතර දැල්වෙන නියෝන් එළි,
එක පාර කෑ ගහන කොන්ක්‍රීට්
රෑබදුලු ස්වර.....

නීරස කරයි සිත,
නිවා අහවරක් කල පෙම් පවත්
හෙමි හෙමින් දැල්වින ආයෙමත්...
දවා ගත් සිගැරැට්ටුව....
නිවා ගත් ප්‍රේමය.......

පිට අත්ල මත වැටුණු
ඇවිලුනු අළු
විසිරින
අනවරත සුළඟට......



No comments:

Post a Comment

ගොස්තියාගේ අඩවිය